Dec 24, 2015

සංස්කෘතික සහයෝගිතා වැඩසටහන-කොරියානු සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යංශය Cultural Partnership Initiative of The Ministry of Culture, Sports and Tourism

කොරියානු සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යංශය අනුබද්ධ කොරියානු සංස්කෘතික සහ සංචාරක ආයතනය  (KCTI) මඟින් 2005 වසරේ සිට පවත්වාගෙන යන සංස්කෘතික සහයෝගිතා වැඩසටහන (CPI) පසුගිය 2015 ඔක්තෝබර් මාසයේදී එහි දස වන සංවත්සරය සොඋල් නගරයේදී පවත්වන ලදී. සෑම වසරකදී ම ආසියා, අප්‍රිකා, ලතින් ඇමෙරිකානු රටවල තරුණ වෘත්තිකයන් සහ ශිල්පීන් සඳහා අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි  (උදා: ජාතික පුස්තකාලය, ජාතික ජන කලා කෞතුකාගාරය, Kukkiwon ටයිකොන්ඩෝ ආයතනය, යනාදී) සයමාසික පහුණු පාඨමාලා සඳහා පුර්ණ ශිෂ්‍යත්ව පිරිනැමේ. කොරියානු භාෂා පුහුණුව, සිය විශේෂඥ විෂය ක්ෂේත්‍රය ට අදාළ පුහුණුව, සංස්කෘතික හුවමාරු, අධ්‍යයන චාරිකා ආදියෙන් වැඩසටහන සමන්විතය.

The Korean Culture and Tourism Institute (KCTI), affiliated to the Ministry of Culture, Sports and Tourism of Korea organizes the Culture Partnership Initiative (CPI) program whichinvites young professionals and artists from Asia, Africa and Latin America for the Institutes (i.e. National Library of Korea, national Folk Museum, Kukkiwon Taekowondo Institute) under the Ministry since year 2005. The program celebrated its'  10th anniversary in October 2015 in Seoul. The six month full-scholarship program is consisted of Korean language course, Training on specialized area, Cultural exchanges and Cultural field trips.

CPI වෙබ් අඩවිය:  http://www.culturefriends.or.kr/index.do

ජාතික පුස්තකාලයෙහි CPI වැඩසටහන පිලිබඳ පල වූ ලිපියක් : http://wl.nl.go.kr/user/0009/nd44220.do?View&boardNo=00000007