Dec 24, 2021

GKS Alumni Night 2021

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමන් අතර සුහද හමුවක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් (GKS Alumni Night 2021) කොරියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් කොළඹදී 2021 දෙසැම්බර් 6 වැනි දින පැවැත්වුණි. එහිදී මවිසින් 'කොරියානු ශිෂ්‍ය ජීවිතය තුළ ස්වේච්ඡා සේවකයෙකු වශයෙන් මාගේ අත්දැකීම්' යන මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළෙමි.