ප්‍රස්තාව පිරුළ: 하늘의 별 따기
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): Haneure byeol ttagi, හනරෙ ප්යොල් තගි
ඉංග්‍රීසි අර්ථය: It is (like) picking a star from the sky
සිංහල අර්ථය: අහසේ තිබෙන තරුවක් කඩාගන්නවා වගේ
ප්‍රස්තාව පිරුළේ අදහස: යමක් ලබා ගැනීම හෝ ළඟා කරගැනීම ඉතා අසීරු විට මෙලෙස පවසයි
වාග් මාලාව:
하늘 [haneul]: අහස
별 [byeol]: තරුව
따기 (따다) [ttagi]: කඩනවා
කොරියානු අධ්‍යයන සඳහා වන අන්තර්ජාල අත්වැල - Online Guide to Korean Studies
Showing posts with label ප්‍රස්තාව පිරුළු. Show all posts

Jun 26, 2023
Jun 22, 2023
කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 7
ප්‍රස්තාව පිරුළ: 칭찬은 고래도 춤추게 한다
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): chingchaneun goraedo chumchuge handa, චින්චනන් කොරේදෝ චුම්චුගෙ හන්දා
ඉංග්‍රීසි අර්ථය: Compliments(praises) can even make the whale dance
සිංහල අර්ථය: ප්‍රශංසාව තල්මසාව ද නටවයි
ප්‍රස්තාව පිරුළේ අදහස: ප්‍රශංසාවට ලක් කිරීම මගින් ඕනෑම අයෙකුව සතුටු කළ හැකිය.
වාග් මාලාව:
칭찬 [chingchan]: ප්‍රශංසාව
고래 [gorae]: තල්මසා
춤추다 [chumchuda]: නටනවා

Jun 20, 2023
කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 6
ප්‍රස්තාව පිරුළ: 사공이 많으면 배가 산으로 간다
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): sagong-i maneumyeon bae-ga san-euro ganda, සාකොන්ගි මනම්යොන් පේගා සනරෝ කන්දා
ඉංග්‍රීසි අර්ථය: If there are many sailors, the boat goes to the mountains
සිංහල අර්ථය: බෝට්ටුකරුවන් බොහෝ දෙනෙකු සිටියි නම් බෝට්ටුව කන්දට ගමන් කරනු ඇත
ප්‍රස්තාව පිරුළේ අදහස: තීරණ ගැනීමට සිටින පිරිස වැඩිනම් කිසිදු කාර්යයක් හරියාකාරව ඉටු නොවනු ඇත.'කෝකියන් වැඩි වූ තරමට සුප් එක නරක්වන තරම ද වැඩිය' යන කියමනට සමාන අර්ථයකි.
වාග් මාලාව:
사공이 (사공) [sagong-i]: බෝට්ටුකරු
많으면 (많다) [maneumyeon]: වැඩිනම්
배가 (배) [bae-ga]: බෝට්ටුව
산으로 (산) [san-euro]: කන්ද
간다 (가다) [ganda]: ගමන් කරනවා

Jan 21, 2023
කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 5
ප්‍රස්තාව පිරුළ: 가는 말이 고와야 오는 말이 곱다
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): ganeun mari gowaya oneun mari gob-dda, කානන් මරි කොවායා ඕනන් මරි කොප්දා
ඉංග්‍රීසි අර්ථය: If the word you say is good, then the word coming back at you is good.
සිංහල අර්ථය: ඔබ පවසන දේ හොඳනම්, ඔබට ලැබෙන ප්‍රතිචාරයද යහපත් වනු ඇත.
ප්‍රස්තාව පිරුළේ අදහස: ඔබ පළමුව අනිත් අයට හොඳින් සැළකුවහොත් අනිත් අයද ඔබට පෙරළා හොඳින් සළකනු ඇත
වාග් මාලාව:
가는 (가다) [ganeun]: යන, පිටවෙන
말 [mal]: වචන
곱다 [gob-dda]: ලස්සණ, කදිම
오는 (오다) [oneun]: (නැවත) එන

Jan 7, 2023
කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 4
ප්‍රස්තාව පිරුළ: 병 주고 약 준다
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): byeong jugo yak junda, ප්යෝන් චුගො යක් චුන්දා
ඉංග්‍රීසි අර්ථය: Giving a disease then giving medicine
සිංහල අර්ථය: (පළමුව) රෝගය දී (දෙවනුව) බෙහෙත් දීම
ප්‍රස්තාව පිරුළේ අදහස: යම් කිසිවෙකු තවත් අයෙකුට මුලින්ම ආපදාවක් හෝ හිරිහැරයක් සිදු කර පසුව ඒ තැනැත්තාට ප්‍රතිකාර කිරීම හෝ උදව් කිරීමට උත්සාහ කිරීමේදී භාවිතා වන පිරුළකි. මුලින් කෙනෙකුට අවමාන කර දෙවනුව ඒ තැනැත්තාවම වර්ණනා කිරීමේ දී යොදා ගත හැකිය.
වාග් මාලාව:
병 [byeong]: රෝගය
주다 [juda]: දෙනවා
약 [yak]: බෙහෙත්

Jul 23, 2022
කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 3
ප්‍රස්තාව පිරුළ: 시작이 반이다
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): shijagi banida, සීජගි පන්ඉදා
ඉංග්‍රීසි අර්ථය: Starting is the half
සිංහල අර්ථය: යමක් ආරම්භ කිරීම යනු (එහි) අඩක් නිම කිරීමකි
ප්‍රස්තාව පිරුළේ අදහස: යමක් පටන් ගැනීම යනු ඉතාම අසීරු පියවර වශයෙන් බොහෝ විට සැලකේ. නමුත්, යමක් ආරම්භ කළහොත් එය පහසුවෙන් ඉදිරියට පවත්වාගෙන යා හැකිය. යම්කිසි කටයුත්තක් ආරම්භ කරන අයෙකු ධෛර්යමත් කිරීම සඳහා මෙම යෙදුම භාවිත කල හැකිය.
වාග් මාලාව:
시작 [shijak]: ආරම්භය, පටන් ගැන්ම
반 [ban]: අඩ, භාගය

Jul 20, 2022
කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 2
ප්‍රස්තාව පිරුළ: 원숭이도 나무에서 떨어진다
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): wonsung-ido namueseo tteoreojinda, වොන්සුන්-ඉදෝ නාමුඑසෝ තොරොචින්දා
ඉංග්‍රීසි අර්ථය: Even monkeys may fall from trees
සිංහල අර්ථය: වඳුරා වුවද ගසෙන් වැටෙන්නට පුළුවන
ප්‍රස්තාව පිරුළේ අදහස: හොඳින් ගස් නැගීමට හැකි සත්ත්වයෙකු වශයෙන් ප්‍රකට වඳුරා වුවද ඇතැම් විටෙක ගසෙන් වැටෙන්නට පුළුවන. එපරිද්දෙන්, යම් කාර්යයක නිපුණත්වයක්/ විශේෂඥභාවයක් ඇති අයෙකුට වුවද ඇතැම් විටෙක අත්වැරදීම් සිදුවිය හැක.
වාග් මාලාව:
원숭이 [wonsung-i]: වඳුරා
도 [do]: ත්
나무 [namu]: ගස
에서 [eseo]: පටන්, සිට
떨어지다 [tteoreojida]: ඇද වැටෙනවා

Jul 19, 2022
කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 1
ප්‍රස්තාව පිරුළ: 세 살 버릇 여든까지 간다
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): se sal beoreut yeodeunggaji ganda, සේ සල් පොරුත් යෝතුන්කාජි කන්දා
ඉංග්‍රීසි අර්ථය: Old habits die hard
වචන අර්ථය: වයස අවුරුදු 03 දී පුරුදු වූ දේ වයස අවුරුදු 80 දක්වා පවතී.
ප්‍රස්තාව පිරුළේ අදහස: කල් ගත වූ පුරුදු අත්හැරීම ඉතා අපහසුය. හොඳ හෝ නරක පුරුදු සඳහා පොදුවේ භාවිත වන අතර විශේෂයෙන්ම හොඳ පුරුදු කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කිරීම වැදගත් බවද හැඟවේ.
වාග් මාලාව:
세 살 [se sal]: වයස අවුරුදු තුන (03)
버릇 [beoreut]: පුරුද්ද
여든 [yeodeun]: අසූව (80)
까지 [ggaji]: දක්වා, තෙක්
가다 [gada]: යනවා (පවතිනවා)

Subscribe to:
Posts (Atom)