Jul 29, 2021

"කොරියානු ජනකතා" ග්‍රන්ථය ජනගත කිරීම Book Launch: Korean Folk Tales

 මධුකා ගුණතුංග, චතුරිකා දිද්දෙණිය, ගයා ආරියවංශ විසින් පරිවර්තිත, Graphicare ප්‍රකාශනයක් වන, 'කොරියානු ජන කතා' ග්‍රන්ථය දොරට වැඩුම ජූලි 30 සිකුරාදා රාත්‍රී 8.00 ට ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. මෙම උළෙලේදී ම'විසින් "ජනකතා තුලින් හමුවන කොරියාව" යන මැයෙන් ආරාධිත දේශනයක් පවත්වන්නට යෙදුණෙමි.