Dec 1, 2023

'කොරියානු රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත' වශයෙන් පත්වීම Appointed as 'GKS Publicity Envoy'

කොරියානු ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ "ජාත්‍යන්තර අධ්‍යාපනය පිලිබඳ ජාතික ආයතනය (NIIED)" මගින් ඉදිරි වසර 02ක් කාලය සඳහා "කොරියානු රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත (GKS Publicity Envoy - GKS 홍보사절, 2023-2025)" වශයෙන් මා පත්වීම් ලැබුවෙමි. පත්වීම් සහතිකය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමිය ගේ සුරතින් කොළඹ කොරියානු තානාපති කාර්යාලයේදී පසුගියදා මා වෙත පිරිනමන්නට යෙදුණි.
The Certificate of Appointment was handed over to the newly appointed GKS Publicity Envoy Dr. Tharanga Ranasinghe by Hon. Ambassador at the Embassy.