Feb 25, 2023

කොරියානු සහයෝගිතා සමුළුව, කොළඹ, , 2023.02.21

The Expert Seminar on "Korea's Indo-Pacific Strategy and Its Partnership with Sri Lanka" was held at Cinnamon Grand Colombo on 21 February 2023. කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ "කොරියානු සහයෝගිතා සමුළුව" කොරියානු රජයේ විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි 21 දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි දී පැවැත්වුණු අතර මා හටද ආරාධිතයෙකු වශයෙන් ඊට සහභාගී වීමේ අවස්ථාව ලැබුණි.