Showing posts with label Weather-Korea. Show all posts
Showing posts with label Weather-Korea. Show all posts

Mar 2, 2013

කොරියා.නෙට් : කොරියාවට මඟ කියන වෙබ් අත්වැල Korea.Net : Gateway to Korea

කොරියා.නෙට් යනු කොරියාවේ නිල වෙබ් අඩවියයි. කොරියානු රජය, ප්‍රවුත්ති,සංස්කෘතික අංග,දිනපතා කාලගුණය,විනිමය අනුපාත,සිතියම් ආදී වැදගත් තොරතුරු බොහොමයක් ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකින් මෙහි ඇතුලත් වේ.

කොරියානු භාෂාව හා සංස්කෘතිය අධයයනය කරන ඔබට ඉතා වටිනා තොරතුරු, පින්තුර, සිතියම්, ගීත, වීඩියෝ වැඩසටහන් ආදිය මේ හරහා ලබාගත හැක. එනිසා ඔබත් අදම මේ වෙබ් අඩවියට පිවිසෙන්න.

URL: http://www.korea.net