Apr 8, 2025

මාගේ කොරියාවේ උසස් අධ්‍යාපන අත්දැකීම් GKS e-Newsletter හි පළවූ ආකාරය

කොරියාවේ උසස් අධ්‍යාපනය ලැබූ කාලය තුල (2014-2019) මා ලද අත්දැකීම් ඇතුලත් කෙටි ලිපියක් කොරියානු අධ්‍යාපන අමාත්‍යංශයේ GKS e-Newsletter (Vol. 45, 2025) හි ඉංග්‍රීසි සහ කොරියානු භාෂා ද්විත්වයෙන් ම පළවූ ආකාරය.
වෙබ් ලිපිනය : https://www.studyinkorea.go.kr/public/newsletter/202504/sub-3/sub_3.html

No comments:

Post a Comment