Mar 1, 2025

2025 වසරේ කොරියානු අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන්

2025 වසරේ මේ දක්වා ම'විසින් කොරියානු අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වූයෙමි.
1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය මගින් සංවිධානය කල, 2025.01.20 දින පැවැත්වූ, GKS ශිෂ්‍යත්ව වැඩසටහන පිලිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය
2. GKS Alumni Association මගින් සංවිධානය කල, 2025.02.18 දින පැවැත්වූ, GKS ශිෂ්‍යත්ව වැඩසටහන පිලිබඳ දැනුවත් කිරීමේ වෙබ් සම්මන්ත්‍රණය

No comments:

Post a Comment