Dec 24, 2018

KBS ඓතිහාසික වාර්තාමය වැඩසටහන් පෝර්ටලය - KBS History Portal (역사포털)

කොරියානු ගුවන්විදුලි හා රුපවාහිනී ජාලය (KBS) මගින් KBS History Portal (KBS역사) නමින් කොරියානු ඉතිහාසය පිළිබඳ වාර්තාමය වැඩසටහන් ඇතුළත් විශේෂ වෙබ් අඩවියක් 2015 ජනවාරි 1 දින සිට හඳුන්වා දෙනු ලැබීය. මේ හරහා ඔබට KBS මගින් විකාශය කළ ජනප්‍රිය රුපවාහිනී වාර්තා වැඩසටහන් රැසක් නැරඹිය හැක. ඓතිහාසික කාල වකවානුව (시대), භූගෝලීය කලාපය (지리), පුද්ගලයන් (인물) සහ ලේඛන (기록) වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර 04ක් යටතේ වැඩසටහන් වර්ග කර තිබේ. Yi Soon Shin (이순신), Jeong DoJeon  (정도전) වැනි ජනප්‍රිය ඓතිහාසික ටෙලිනාට්‍ය ද නැරඹිය හැක. ඔබගේ facebook ගිණුම හරහා වෙබ් අඩවියට පහසුවෙන් පිවිසිය හැකිය. 
The Korea Broadcasting System (KBS) launched its' history documentary website 'KBS History Portal - 역사포털' on January 1st, 2015. You can access number of history TV documentaries there, mainly categorized under: period (시대), area (지리), persons (인물) and records (기록). Also famous historical soap-opera such as Jeong Do-jeon (정도전) and Yi Soon Shin (이순신) can be viewed. You may log-in the site simply using your facebook account.