Sep 28, 2019

'ෂිරම් 씨름' යුනෙස්කෝ අස්පර්ශීය සංස්කෘතික උරුම ලැයිස්තුවට 'Ssireum ' named as UNESCO’s Intangible Cultural Heritage of Humanity

ඉපැරණි කොරියානු මල්ලවපොර ක්‍රීඩාවක් මෙන්ම ජන ක්‍රීඩාවක් වශයෙන් සැලකෙන ෂිරම් (씨름) පසුගියදා යුනෙස්කෝව විසින් අස්පර්ශීය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා.  උතුරු-දකුණු කොරියා දෙරටේ ඒකාබද්ධ අයදුම්පතක් වශයෙන් යුනෙස්කෝවට ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්මත වීම දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි  විශ්වාස කෙරෙනවා.

ෂිරම් ක්‍රීඩාව පිලිබඳ වැඩි විස්තරයක් සඳහා පහත ලිපිය කියවන්න:
https://encykorea.aks.ac.kr/Contents/Item/E0034198


The ancient Korean wrestling style and traditional sport 'Ssireum' was recognized as an Intangible Cultural Heritage of Humanity by the UNESCO recently. The acceptation of joint application of two Koreas to obtain the inscription of their common traditional sport on the UNESCO's representative list has raised hopes for improved relations between the North and the South.

For more information on 'Ssireum' please refer to the following article:
https://encykorea.aks.ac.kr/Contents/Item/E0034198

ප්‍රවෘත්ති  මූලාශ්‍රය (News source): https://koreana.or.kr/user/0014/nd85454.do?View&boardNo=00002358&zineInfoNo=0014&pubYear=2019&pubMonth=SUMMER&pubLang=English

ඡායාරූප මූලාශ්‍ර (Photo sources): http://korea.net/NewsFocus/Culture/view?articleId=165752https://en.wikipedia.org/wiki/Ssireum#/media/File:Danwon-Ssireum.jpg