ප්‍රස්තාව පිරුළ: 사공이 많으면 배가 산으로 간다 
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): sagong-i maneumyeon bae-ga san-euro ganda, සාකොන්ගි මනම්යොන් පේගා සනරෝ කන්දා 
ඉංග්‍රීසි අර්ථය: If there are many sailors, the boat goes to the mountains 
සිංහල අර්ථය: බෝට්ටුකරුවන් බොහෝ දෙනෙකු සිටියි නම් බෝට්ටුව කන්දට ගමන් කරනු ඇත 
ප්‍රස්තාව පිරුළේ අදහස: තීරණ ගැනීමට සිටින පිරිස වැඩිනම් කිසිදු කාර්යයක් හරියාකාරව ඉටු නොවනු ඇත.'කෝකියන් වැඩි වූ තරමට සුප් එක නරක්වන තරම ද වැඩිය' යන කියමනට සමාන අර්ථයකි. 
වාග් මාලාව:
사공이 (사공) [sagong-i]: බෝට්ටුකරු 
많으면 (많다) [maneumyeon]: වැඩිනම් 
배가 (배) [bae-ga]: බෝට්ටුව 
산으로 (산) [san-euro]: කන්ද
간다 (가다) [ganda]: ගමන් කරනවා 

 
No comments:
Post a Comment