Jun 26, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 8

ප්‍රස්තාව පිරුළ: 하늘의 별 따기

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): Haneure byeol ttagi, හනරෙ ප්යොල් තගි

ඉංග්‍රීසි අර්ථය: It is (like) picking a star from the sky

සිංහල අර්ථය: අහසේ තිබෙන තරුවක් කඩාගන්නවා වගේ

ප්‍රස්තාව පිරුළේ අදහස: යමක් ලබා ගැනීම හෝ ළඟා කරගැනීම ඉතා අසීරු විට මෙලෙස පවසයි

වාග් මාලාව:
하늘 [haneul]: අහස
별 [byeol]: තරුව
따기 (따다) [ttagi]: කඩනවා

No comments:

Post a Comment