ප්‍රස්තාව පිරුළ: 가는 말이 고와야 오는 말이 곱다 
උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): ganeun mari gowaya oneun mari gob-dda, කානන් මරි කොවායා ඕනන් මරි කොප්දා 
ඉංග්‍රීසි අර්ථය: If the word you say is good, then the word coming back at you is good. 
සිංහල අර්ථය: ඔබ පවසන දේ හොඳනම්, ඔබට ලැබෙන ප්‍රතිචාරයද යහපත් වනු ඇත. 
ප්‍රස්තාව පිරුළේ අදහස: ඔබ පළමුව අනිත් අයට හොඳින් සැළකුවහොත් අනිත් අයද ඔබට පෙරළා හොඳින් සළකනු ඇත 
වාග් මාලාව:
가는 (가다) [ganeun]: යන, පිටවෙන 
말 [mal]: වචන 
곱다 [gob-dda]: ලස්සණ, කදිම 
오는 (오다) [oneun]: (නැවත) එන

 
No comments:
Post a Comment