Aug 11, 2023

පුද්ගල පෞරුෂත්වය (성격) සම්බන්ධ කොරියානු වචන

චරිත ස්වභාවය හෙවත් පෞරුෂත්වය (personality) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූවකි. පුද්ගලයකුගේ චිත්තවේග සහ හැසිරීම් මත පදනම්ව චරිත ස්වභාව ගණනාවක් හඳුනා ගත හැකිය. කොරියානු බසින් පොදුවේ '성격' යන නමින් හඳුන්වන එබඳු චරිත ස්වභාවයන්ගෙන් කිහිපයක් ඒවායේ කොරියානු නාමය සහ ඉංග්‍රීසි/ සිංහල අර්ථය සමඟ හඳුන්වා දීම මෙහි අරමුණයි.

적극적이다: To be proactive, ක්‍රියාශ්‍රීලී/ උද්‍යෝගී
소극적이다: To be passive අකර්මන්‍ය/ නිෂ්ක්‍රිය
긍정적이다: To be positive, ධනාත්මක
부정적이다: To be negative, ඍණාත්මක
활발하다: To be active, ක්‍රියාශ්‍රීලී
조용하다: To be quiet, නිහඬ
성격이 급하다: To be quick tempered, වහා කිපෙන සුළු
느긋하다: To have a relaxed personality, කලබල නැති
꼼꼼하다: To be meticulous, අතිශයින් නිවැරදි වූ/ ඉතා පරීක්ෂාකාරී
덤벙대다: To be careless, නොසැලකිලිමත්/ ප්‍රමාද දෝෂ සහිත
털털하다: To be free and easy-going, කලබල නැති
사교적이다: To be sociable, සමාජශීලී
내성적이다: To be introvert, අන්තර්වර්තික
외성적이다: To be extrovert, බහිර්වර්තික
고집이 세다: To be stubborn, මුරණ්ඩු
이기적이다: To be selfish, ආත්මාර්ථකාමී

No comments:

Post a Comment